Latest Posts
Showing posts with label Technology. Show all posts
Showing posts with label Technology. Show all posts

Saturday, May 10, 2014

Fb එකේ පෙන්නන්නැති දේවල් ලොකු කරලා බලන්න කැමතිද...?


අද මං කියලා දෙන්න යන්නේ පොඩි අමුතු දෙයක්.. පොඩි Hack කිරීමක් කිවුවත් අවුලක් නැ. ඉතින් වැඩේට බහිමුකො. ඔයාල දන්නවනේ fb එකේ profile තියෙනවනේ Pro pic එක click කරලා large image එක බලන්න දෙන් නැති.. ඕක ඉතින් කරන්නෙම කෙල්ලෝ තමයි.. කෙල්ලෙක්ට request එකක් දාන්නත් මුණ පොඩ්ඩක් බලාගන්න ඕනනේ නේද... :D .. මන් හිතනවා මේකෙන් ඔයාලට ඒ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා .. කොහමද කරන්නේ කියල දැන් බලමු.. කරන්න කලින් කියන්න ඕන මටනම් මේ විදිහ හරිගියා මං try කරපු profile වලනම්.. ඔයාලත් try කරලා බලන්නකෝ..

ඔයාලා friends ලා search කරද්දී profile pic එක click කරලා බලන්න බැරි profile එකක් හොයාගන්න ඕන. profile pic එකට Mouse point එක අරන් ගියාම අතක් වගේ click කරන්න දෙන් නැති ඒවා..

ඔයා profile pic එක right click කරලා new tab එකකින් open කරගන්න...

දැන් අලුත් tab එකකින් ඒ image එක open වෙයි.. එත් ඒ size එකම තමයි බය වෙන්න එපා ඊළගට තමයි වැඩේ කරන්න තියෙන්නේ...

ඔයාගේ අලුත් tab එකේ URL එක තමයි edit කරන්න තියෙන්නේ...

මේ URL එකේ අපිට ඕන කරන තැන් දෙකක් තියෙනවා එක මේ image එකෙන් පැහදිලිව බලාගන්න පුළුවන්.. (විශාල කර බැලීම සදහා image එක මත click කරන්න.)


අපි open කරගත්ත image එකේ size එක තමයි මම කළු පාටින් කොටු කරලා තියෙන්නේ.. හොදට බලන්න ඕන ඒක පටන් ගන්නේ p අකුරෙන්.. එකේ තියෙන්නේ p160x160 කියලනේ..
දැන් ඉත්න් ඔයාට කරන්න ලොකු දෙයක් නැ මේකේ p360x360 කරලා enter ගහන්න.. page එක refresh වෙලා image එකේ size එක ලොකු වෙලා පැහදිලිව බලාගන්න පුළුවන්.. ලස්සනනම්  request එකකුත් දාන්න.. ;)


ඒ වගේ image එකේ size එක සමහර image වල වැඩි වෙන්නේ  zoom කළා වගේ.. ඒ නිසා එකේ position එකත් අපි වෙනස් කරන්න ඕන.. එකට ඒ URL එකේම අපි edit කරපු තැනට වම් පැත්තේ /c32.0.160.160/ මේ වගේ එකක් තියෙනවා..
 එකේ අන්තිම numbers අපි වෙනස් කරන්න ඕන.. ම්ම්ම්ම් තියෙන්නේ 160.160 කියලනේ අපි එක 560 .560 වගේ වෙනස් කරලා උදාහරණයක් විදිහට /c32.0.560.560/ වගේ දාලා enter කරන්න අයෙත් page එක refresh වෙලා image එක හරියට බලාගන්න පුළුවන්... ඔන්න ඔය ටික තමයි කරන්න තියෙන්නේ..

මන් හිතනවා මේක ඔයාලට වැදගත් වෙන්න ඇති කියල... ඔයත් try කරලා වැඩේ හරිනම් comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා.. හරි ගියේ නැත්තන් බැනල හරි යන්න comment එකක් දාලා යන්න හොදද...

more »

Saturday, March 8, 2014

Android ඉතිහාසය සහ ඔබ නොදන්නා දේ..

තාක්ෂණයට ඇලුම් කරන කෙනෙක් Android ගැන නොදන්නවානම් එය පුදුමයකි.. ඒ තරම් Android, ලෝකය වෙනස් කල තාක්ෂණික සොයාගැනීමකි.එය සුපිරි iOS, Windows වගේ වෙළදපොල  රජ කරපු mobile os වලට තරගයක් දී වෙළදපොල බලය අත්පත් කරගන්න තරම් Android ශක්තිමත් උනා..


                   Global operating system market share based on device shipments. Source: Gartner Inc

දැන් මේ කතාව පැත්තට ගියොත් ඔයාල හිතන් ඉන්නේ Android කියන්නේ Google product එකක් කියලද..? ඔව්..එත් Android තාක්ෂනය google සමාගමට අයිති වෙන්නේ  2005 වර්ෂයෙන් පසුවයි.. ඇත්තටම Android  හොයාගත්තේ  Andy Rubin, Rich Minner, Chris white and Nick sears කියන කණ්ඩායම විසින් ඒ 2003 වර්ෂයේදී.. Android මුලදී develop කලේ digital cameras වලට third party apps විදිහට ඊට පස්සේ තමයි mobile OS  develop කරන්න පටන් අරන් තියෙන්නේ.. මේ විදිහට තමයි Google සමාගම 2005 දී මිලදී ගත්තේ. ඊට පස්සේ Google සමාගම යටතේ Android විශාල දියුණුවක් ලබාගත්තා..


Android Version


  • Android 1.0                               Astro  (launched in Sept 2008)
  • Android 1.5                               CupCake  
  • Android 1.6                              Donut    (launched in Sept 2009)  
  • Android2.0/2.1                          Eclair  (released in Oct 2009)  
  • Android 2.2                              Froyo   (May 2010)
  • Android 2.3                              Ginegrbread
  • Android 3.0/3.1/3.2                  Honeycomb
  • Android 4.0 and Later             Icecream Sandwitch   (released on Oct 2011)
  • Android 4.1                              Jeally bean (June 2012)
  • and Finally Android 4.4           Kitkat  (2014)

තවත් Android ගැන දැනගන්න ලස්සනට නිර්මාණය කරපු image එකක් හම්බුනා එකත් බලන්නකෝ.. 


වැඩි විස්තර:
http://en.wikipedia.org/wiki/Android_(operating_system)
http://en.wikipedia.org/wiki/Android_version_history

අලුත් දෙයක් දැනගත්තන්ම් ලොබ නැතුව comment එකක් දාලා යාළුවොත් එක්ක share කරන්න...


more »

Sunday, November 10, 2013

ඔයාගෙම theme එකක් chrome එකට Add කරගන්න.

Chrome කියන්නේ ලෝකේ තියෙන හොදම browsers වලින් ඉහලින්ම තියෙන  එකක් කියන එක  අපි හැමෝම දන්නවනේ..  ඒ වගේම ඉතාමත් සරල , user friendly interface එකක් සහ  අනිත් browsers වලට සාපේක්ෂව ඉක්මනින් Load වෙනවා... දැන් අපිටත් පුළුවන් ඒ interface අපි කැමති විදිහට Design කරගන්න.. අපි බලමු කොහමද මේක කරන්නේ කියලා... 




අපිට මේකට ඕන වෙන්නේ extension එකක් add කරගන්න විතරයි.. මේ link එකෙන් ඔයා extension එක add කරගන්නකො.My Chrome Theme 

1) දැන් ඔයා add කරගත්ත extension ඔයාගේ App වල ඇති.. ඔයා address bar එකේ chrome://apps/ කියලා type කරන්න. එතකොට apps ටික පෙන්වයි.. එහමත් නැත්තන් Bookmarks bar එකේ Apps icon එක click කරන්න..



2)දැන් My Chrome theme කියන app එක click කරන්න..

3) ඔයාට ඔයාගේ theme එක edit කරන්න ඕන interface එක load වෙයි..

4)ඔයා දැන් start making theme click කරලා design කරන්න පටන් ගන්න. 




5) ඔයාට ඕන image එක import කරගන්න නැත්තන් webcam එකෙන් ගන්නත් පුළුවන්..



6)ඊට පස්සේ continue to step 2 කරන්න.
 ඒ import කරපු image එක ඔයාට ඕන විදිහට position වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම image effect දෙන්නත් එහමත් නැතිනම් අලුත් image එකක් import කරන්නත් පුළුවන්..




7) දැන්  continue to step 3 click කරන්න. 
දැන් ඔයාට පුළුවන් ඔයාගේ browsers එකේ tool bar colors, background tab color, browser frame color එක ඔයාට ඕන විදිහට edit කරගන්න පුළුවන්. 




8) දැන්  continue to step 3 click  කරලා ඔයාගේ theme එකේ වැඩ ඉවර කරන්න පුළුවන්. දැන් ඔයාගේ theme එකට කෙමති name එකක් දීල save කරලා ඔයාගේ theme එක විදිහට install කරගන්න.. යාළුවොත් එක්ක share කරන්නත් පුළුවන්..  




දැන් ඔයාට ඔයාගෙම කියලා theme එකක් හදාගන්න පුළුවන්නේ..එහනම් try කරලා බලන්නකෝ ... ප්‍රශ්නයක් තිබුනොත් comment කරන්න...

more »

Tuesday, November 5, 2013

Hard Drive Memory full උනේ කොහොමද බලමුද..?



මෙන්න සුපිරි software එකක්.. ඔයාගේ Hard Drive Memory එක කොහමද Full තියෙන්නේ Memory එක use වෙලා තියෙන්නේ කොහමද කියල අපිට හොද අවබෝදයක් ගන්න මේකෙන් පුලුවන් .. මේකේ Memory එක පෙන්නන්නේ ලස්සන පාට පාට කොටු වලින්.. :D  කොටු ලොකුනම් Size එකත් වැඩි.. ඉතින් අපිට පුළුවන් අනවශ්‍ය විදිහට තියෙන file delete කරන්න... 

Download WinDirStat
or
Download WinDirStat from website

                                                                         මේක පුංචි Software එකක් උනාට මටනම් ගොඩක් වටිනවා.. එකයි මන් ඔයාලත් කියන්න හිතුවේ මේ ගැන.. link එකෙන් Download කරලා බලන්නකෝ අපරාදේ කියල කියල හිතෙන එකක් නැ.. මේක 631 KB විතරයි.. 
more »

පරණ Google menu bar එක අයෙත් ගන්න



ඔයාලා දන්නවනේ google search engine එක වෙනස් උනාම පරණ උඩින් තිබුන menu bar එක නැති උනා කියලා... දැන් තියෙන එකත් හොදයි එත් එකේ menu එකකට යන්න දෙපාරක්  click කරන්න ඕන වෙනවා.. එකක් කොටුවේ click කරන්න ඕන ඉට පස්සේ menu එක click කරන්න ඕන..... එහම උනාම එපා වෙනවනේ.. ඉස්සරනම් one click කරන්න විතරයි  තියෙන්නේ..

 ඔන්න අලුත් එකට කැමති නැති අයට පරණ menu bar එක ගන්න Google extension තියෙනවා.. අපිට කෙමති විදිහට menu එක සකස් කරගන්න පුළුවන්..

පහල තියෙන link එකෙන් ඔයාගේ Chrome එකට Proper Menubar extension add කරගන්න..

Download Proper Menubar

ඔයා extension add කරගත්තට පස්සේ browser icon එක පෙන්නනවනේ.. එක Right click කරලා Options වලින් ඔයාට menu එක ඔයාට ඕන විදිහට හදාගන්න පුළුවන්..



 link වල color එක background color එක මොන website වල විතරද menu එක පෙන්න ඕන කියල ගොඩක් දේවල්.. ඔයාල Try කරලා බලන්නකෝ.. 
more »

Monday, November 4, 2013

එක Click එකකින් සියලුම Drivers Update කරගන්න

 දැන් ඔයාට Drivers Update කරන්න website වල රස්තියාදු වෙන්න ඕන නැ.. මේ software එකෙන් එයාම scan කරලා drivers හොයලා අපිට කියනවා මෙන්න  Drivers Updates තියෙනවා Download  කරගන්න කියල.. ඒ නිසා කිසිම මහන්සියක් නැතුව වැඩේ කරගන්න පුළුවන්..


ඔයාලා දන්නවනේ Drivers ගොඩක් වැදගත් මොකද අපේ computer එක අනම් මනම් නැතුව බබා වගේ වැඩ කරන්න මේ Drivers ඕන වෙනවා..

                                                                  ඉතින් අමතක කරන්න එපා මේක Download කරගෙන ඔයාගේ computer drivers update කරගන්න.. මේක win xp/7/8/, vista මේ ඕනෑම එක්ක වැඩ කරනවා.. එහනම්.....


1) Download කරගන්න software එක පහල තියෙන link එකෙන්..

2)දැන් install කරගත්ත Slimdriver  software එක open කරලා START SCAN කරන්න..



දැන් ඔයාගේ hardware components වල අලුත්ම Drivers, manufactures website එකෙන් scan කරලා ඔයාට පෙන්වයි.



3) දැන් ඔයාට තියෙන්නේ අලුත්ම drivers update Download කරගන්න විතරයි..



ඔන්න වැඩේ හරි.. අවුලක් තියෙනවනම් comment එකක් දෙන්න..

more »

Windows 8 වල Hibernate option එක තියෙනවද..?

මමත් Windows 8 දැම්මම තමයි දන්නේ Hibernate option එක නැ කියල.. ඔයාලා දන්නවනේ Windows 8 එකේ start menu එකත් නැ කියලා ඉතින් අපිට  power options වලට යන්න ඕන පැත්තකින් තියෙන Charms Bar එකෙන්.. 

 ඒ වගේම අපිට පුළුවන් "Alt+F4" ගහලා drop down menu එකෙන් power options select කරගන්න..එත් එකෙත් නැ Hibernate option එකනම්..
                                                                                                                                                             Microsoft හදුන්වාදුන්න hybrid shutdown feature වැඩ කරන්නේ Hibernate option එක සහ shut down option යන දෙකේම එකතුවෙන්.. එක නිසා තමයි අපිටWindows 8 ඉක්මනට shut down කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ.. ඒ නිසා තමයි මේ අය  power options වලින්  Hibernate ඉවත් කරලා තියෙන්නේ.


අපි බලමු කොහොමද Hibernate option එක Active කරගන්නේ කියල..


1) ඔයා Windows key එකත් එක්ක R ගහලා ( "WIN+R")  RUN dialog box  එක open කරගන්න.


2) type කරන්න powercfg.cpl කියල දැන්  OK කරන්න.


3)දැන් "Choose what the power buttons do" කියන  link එක click කරන්න..

4) දැන් "Change settings that are currently unavailable"  click කරන්න..

දැන් ඔයාට පේනවා ඇති පහලින් තියෙනවා shutdown setting වල Hibernate option එක unchecked වෙලා දැන් ඔයාට පුළුවන් Enable කරන්න.. දැන් save changes කරපු ගමන් ඔයාට Hibernate option එක දකින්න පුළුවන්..

ඔන්න එහනම් වැඩේ හරි.. comment එකක් දෙන්න අමතක කරන්න එපා..


more »

Norton 360 2013 version නොමිලේ දවස් 90කට බාගන්න.



Antivirus ලොව තුන්වන තැන හිමිකරගෙන සිටින Norton  Antivirus 2013 නොමිලේම දවස් 90කට download කරගන්න.

 සුපිරි malware cleaning mechanism එකක් Norton වල තියෙනවා.. ඒ  වගේම තමයි firewall ආරක්ෂාව,  powerful online backup සහ local backup system යන features මේකේ තියෙනවා..ඔයාගේ Pc එක tune කරගන්නත් මේකෙන් පුළුවන්..


 එහනම් ඔයාගේ  Pc ආරක්ෂා කරගන්න Norton  Antivirus 2013 දාගෙන බලන්නකෝ.. අවුලක් උනොත් comment කරන්න.. පහල link එකෙන් download කරගන්න..

  


more »
© 2013 Lions Only. WP Theme-junkie converted by Bloggertheme9