Saturday, August 2, 2014

ලේ බොන්න පිස්සු වැටුන චීන තාරුණ්‍යය

Saturday, August 2, 2014 - by test 0


මේ 21 වැනි ශතවර්ෂය වෙන විට ගොඩක් දේවල් වෙනස් වෙලා වගේම නිමක් නොමැතිව වෙනස් වෙමින් පවතිනවා. මිනිසාගේ ඇදුමේ ඉදන් කන බොන , හැසිරීම චර්යා වගේ නොයකුත් දේවල් මේ වෙනස්කම් වලට එකතු වෙලා තියෙනවා..       

 මේ අලුත්ම අමුතුම වෙනස්කම වාර්තා වෙන්නේ චීනයෙන්.. චීන කොල්ලෝ කෙල්ලෝ අතර cool drink එකක් coffee එකක් වෙනුවට ලේ පැකට් බොන්න පුරුදු වෙලා..

මෙයට ප්‍රදාන   හේතුව වෂයෙන් '    ඇමරිකානු ටෙලිනාට්‍යක් වන ''The Vampire Diaries'' වැනි ''පිසාචර'' ගණයට  අයත් ටෙලිනාට්‍ය බව  සදහන්  වනවා... 

ලේ පැකට් වලට ලොකු ඉල්ලුමක් ඇති නිසා හැම කඩයකින්ම වගේම අන්තර්ජාලය මගින් ඇනවුම් කරන්නත් පුළුවන්ලු..

ඔයාටත් ඕන කියලා හිතුනොත් පහල link එක තියෙනවා online order කරගන්න පුළුවන්.. 

http://www.amazon.co.uk/Harcos-Labs-602219-Energy-Potion/dp/B002UJD00G

තවද ' පිශාචර'' තේමාව  රැදුණු ආපනශාලා එහමත් දැන් චීනෙන් දකින්න පුළුවන්ලු. මේවගේ වැඩ කරන අය doctors ලා  nurses ලා වගේලු ඇදුම් අදින්නෙත්..




බොන්නේ ලේ වගේ කියල හිතා  ගත්තාට මේවගේ තියෙන්නේ සාමාන්යෙන් වගේ mineral water, coffee, white wine වගේ දේවලු.. ඒ වගේම මේ ලේ බොන්නන් විශ්වාස කරනවාලු මේ මගින් එයාලට ශක්තිය පෝෂණය ලේබෙනවා කියල..

හැබැයි මේ නිෂ්පාදකයන් උත්සාහ කරන්නේ ලේ තරම්ම මේ දියුණු කරන්නලු.. මෙයාලා දැන් මේක වෙළද ප්‍රචාරණය කරන්නෙත් "ලොව ප්‍රථම ලේ ආදේශන පානය" කියල..

අපි බලමු ලංකාවෙත් මේ පිස්සුව හැදෙන්න කොච්චර කාලයක් ගත වෙයිද කියල...

Tags: ,
About the Author

Write admin description here..

0 comments:

© 2013 Lions Only. WP Theme-junkie converted by Bloggertheme9