Saturday, March 8, 2014

Android ඉතිහාසය සහ ඔබ නොදන්නා දේ..

Saturday, March 8, 2014 - by test 5

තාක්ෂණයට ඇලුම් කරන කෙනෙක් Android ගැන නොදන්නවානම් එය පුදුමයකි.. ඒ තරම් Android, ලෝකය වෙනස් කල තාක්ෂණික සොයාගැනීමකි.එය සුපිරි iOS, Windows වගේ වෙළදපොල  රජ කරපු mobile os වලට තරගයක් දී වෙළදපොල බලය අත්පත් කරගන්න තරම් Android ශක්තිමත් උනා..


                   Global operating system market share based on device shipments. Source: Gartner Inc

දැන් මේ කතාව පැත්තට ගියොත් ඔයාල හිතන් ඉන්නේ Android කියන්නේ Google product එකක් කියලද..? ඔව්..එත් Android තාක්ෂනය google සමාගමට අයිති වෙන්නේ  2005 වර්ෂයෙන් පසුවයි.. ඇත්තටම Android  හොයාගත්තේ  Andy Rubin, Rich Minner, Chris white and Nick sears කියන කණ්ඩායම විසින් ඒ 2003 වර්ෂයේදී.. Android මුලදී develop කලේ digital cameras වලට third party apps විදිහට ඊට පස්සේ තමයි mobile OS  develop කරන්න පටන් අරන් තියෙන්නේ.. මේ විදිහට තමයි Google සමාගම 2005 දී මිලදී ගත්තේ. ඊට පස්සේ Google සමාගම යටතේ Android විශාල දියුණුවක් ලබාගත්තා..


Android Version


  • Android 1.0                               Astro  (launched in Sept 2008)
  • Android 1.5                               CupCake  
  • Android 1.6                              Donut    (launched in Sept 2009)  
  • Android2.0/2.1                          Eclair  (released in Oct 2009)  
  • Android 2.2                              Froyo   (May 2010)
  • Android 2.3                              Ginegrbread
  • Android 3.0/3.1/3.2                  Honeycomb
  • Android 4.0 and Later             Icecream Sandwitch   (released on Oct 2011)
  • Android 4.1                              Jeally bean (June 2012)
  • and Finally Android 4.4           Kitkat  (2014)

තවත් Android ගැන දැනගන්න ලස්සනට නිර්මාණය කරපු image එකක් හම්බුනා එකත් බලන්නකෝ.. 


වැඩි විස්තර:
http://en.wikipedia.org/wiki/Android_(operating_system)
http://en.wikipedia.org/wiki/Android_version_history

අලුත් දෙයක් දැනගත්තන්ම් ලොබ නැතුව comment එකක් දාලා යාළුවොත් එක්ක share කරන්න...


About the Author

Write admin description here..

5 comments:

© 2013 Lions Only. WP Theme-junkie converted by Bloggertheme9