Latest Posts
Showing posts with label Internet. Show all posts
Showing posts with label Internet. Show all posts

Saturday, May 10, 2014

Fb එකේ පෙන්නන්නැති දේවල් ලොකු කරලා බලන්න කැමතිද...?


අද මං කියලා දෙන්න යන්නේ පොඩි අමුතු දෙයක්.. පොඩි Hack කිරීමක් කිවුවත් අවුලක් නැ. ඉතින් වැඩේට බහිමුකො. ඔයාල දන්නවනේ fb එකේ profile තියෙනවනේ Pro pic එක click කරලා large image එක බලන්න දෙන් නැති.. ඕක ඉතින් කරන්නෙම කෙල්ලෝ තමයි.. කෙල්ලෙක්ට request එකක් දාන්නත් මුණ පොඩ්ඩක් බලාගන්න ඕනනේ නේද... :D .. මන් හිතනවා මේකෙන් ඔයාලට ඒ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා .. කොහමද කරන්නේ කියල දැන් බලමු.. කරන්න කලින් කියන්න ඕන මටනම් මේ විදිහ හරිගියා මං try කරපු profile වලනම්.. ඔයාලත් try කරලා බලන්නකෝ..

ඔයාලා friends ලා search කරද්දී profile pic එක click කරලා බලන්න බැරි profile එකක් හොයාගන්න ඕන. profile pic එකට Mouse point එක අරන් ගියාම අතක් වගේ click කරන්න දෙන් නැති ඒවා..

ඔයා profile pic එක right click කරලා new tab එකකින් open කරගන්න...

දැන් අලුත් tab එකකින් ඒ image එක open වෙයි.. එත් ඒ size එකම තමයි බය වෙන්න එපා ඊළගට තමයි වැඩේ කරන්න තියෙන්නේ...

ඔයාගේ අලුත් tab එකේ URL එක තමයි edit කරන්න තියෙන්නේ...

මේ URL එකේ අපිට ඕන කරන තැන් දෙකක් තියෙනවා එක මේ image එකෙන් පැහදිලිව බලාගන්න පුළුවන්.. (විශාල කර බැලීම සදහා image එක මත click කරන්න.)


අපි open කරගත්ත image එකේ size එක තමයි මම කළු පාටින් කොටු කරලා තියෙන්නේ.. හොදට බලන්න ඕන ඒක පටන් ගන්නේ p අකුරෙන්.. එකේ තියෙන්නේ p160x160 කියලනේ..
දැන් ඉත්න් ඔයාට කරන්න ලොකු දෙයක් නැ මේකේ p360x360 කරලා enter ගහන්න.. page එක refresh වෙලා image එකේ size එක ලොකු වෙලා පැහදිලිව බලාගන්න පුළුවන්.. ලස්සනනම්  request එකකුත් දාන්න.. ;)


ඒ වගේ image එකේ size එක සමහර image වල වැඩි වෙන්නේ  zoom කළා වගේ.. ඒ නිසා එකේ position එකත් අපි වෙනස් කරන්න ඕන.. එකට ඒ URL එකේම අපි edit කරපු තැනට වම් පැත්තේ /c32.0.160.160/ මේ වගේ එකක් තියෙනවා..
 එකේ අන්තිම numbers අපි වෙනස් කරන්න ඕන.. ම්ම්ම්ම් තියෙන්නේ 160.160 කියලනේ අපි එක 560 .560 වගේ වෙනස් කරලා උදාහරණයක් විදිහට /c32.0.560.560/ වගේ දාලා enter කරන්න අයෙත් page එක refresh වෙලා image එක හරියට බලාගන්න පුළුවන්... ඔන්න ඔය ටික තමයි කරන්න තියෙන්නේ..

මන් හිතනවා මේක ඔයාලට වැදගත් වෙන්න ඇති කියල... ඔයත් try කරලා වැඩේ හරිනම් comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා.. හරි ගියේ නැත්තන් බැනල හරි යන්න comment එකක් දාලා යන්න හොදද...

more »
© 2013 Lions Only. WP Theme-junkie converted by Bloggertheme9