Wednesday, April 2, 2014

අවුරුදු දෙකක් ගිණිකුරු වලින් කල නිර්මාණය

Wednesday, April 2, 2014 - by test 0

අපි එක එක විදිහේ ලෝක ගෝල නම් දැකල තියෙනවා..  එත් මේකනම් ඊටත් එහා ගිය විශිෂ්ට නිර්මාණයක්.. මේ නිර්මාණය කරලා තියෙන්නේ  Andy Yoder කියන නිර්මාණකරු විසින්.                                                      

                                                  ඔහුට මේ නිර්මාණය කරන්න අවුරුදු 2ක් විතර ගියා කියලා තමයි කියන්නේ. ඔහු කියන විදිහට අමාරුම වැඩේ උනේ මේ දහස් ගානක් ගිණිකුරු එකිනෙක වර්ණ ගන්වන එකලු. මේ ගිණිකුරු එකිනෙක වර්ණ ගැලපීමට සහ ඒ වර්ණ වල අදුරු පැහැය සහ එහි වර්ණවත් බව ගැනීමට ඔහුට ගොඩක් වෙහෙසක් දරන්න වුනා කියලා තමයි ඔහු කියන්නේ.. මෙහි ඇතුලත සැකිල්ල හදල තියෙන්නේ තුනී ලෑලි (plywood) සහ cardboard බාවිතා කරලා තියෙනවා.. ඒ වගේම මේ ගිණිකුරු ඇලවීමට ලී අලවන මැලියම් (wood glue) බාවිතා කරලා තියෙනවා..  මේ නිර්මාණය අමාරු දෙයක් උනත් එය සාර්ථකව නිම කිරීමට හැකිවීම ගැන ඔහු ගොඩක් සතුටු වෙනවා ඒ වගේම ඒක හරියට හිත එකග කරන භාවනාවක් වගේ කියලා Andy Yoder කියලා තියෙනවා....










Tags:
About the Author

Write admin description here..

0 comments:

© 2013 Lions Only. WP Theme-junkie converted by Bloggertheme9