Latest Posts

    Saturday, August 2, 2014

    ලේ බොන්න පිස්සු වැටුන චීන තාරුණ්‍යය


    මේ 21 වැනි ශතවර්ෂය වෙන විට ගොඩක් දේවල් වෙනස් වෙලා වගේම නිමක් නොමැතිව වෙනස් වෙමින් පවතිනවා. මිනිසාගේ ඇදුමේ ඉදන් කන බොන , හැසිරීම චර්යා වගේ නොයකුත් දේවල් මේ වෙනස්කම් වලට එකතු වෙලා තියෙනවා..       

     මේ අලුත්ම අමුතුම වෙනස්කම වාර්තා වෙන්නේ චීනයෙන්.. චීන කොල්ලෝ කෙල්ලෝ අතර cool drink එකක් coffee එකක් වෙනුවට ලේ පැකට් බොන්න පුරුදු වෙලා..

    මෙයට ප්‍රදාන   හේතුව වෂයෙන් '    ඇමරිකානු ටෙලිනාට්‍යක් වන ''The Vampire Diaries'' වැනි ''පිසාචර'' ගණයට  අයත් ටෙලිනාට්‍ය බව  සදහන්  වනවා... 

    ලේ පැකට් වලට ලොකු ඉල්ලුමක් ඇති නිසා හැම කඩයකින්ම වගේම අන්තර්ජාලය මගින් ඇනවුම් කරන්නත් පුළුවන්ලු..

    ඔයාටත් ඕන කියලා හිතුනොත් පහල link එක තියෙනවා online order කරගන්න පුළුවන්.. 

    http://www.amazon.co.uk/Harcos-Labs-602219-Energy-Potion/dp/B002UJD00G

    තවද ' පිශාචර'' තේමාව  රැදුණු ආපනශාලා එහමත් දැන් චීනෙන් දකින්න පුළුවන්ලු. මේවගේ වැඩ කරන අය doctors ලා  nurses ලා වගේලු ඇදුම් අදින්නෙත්..




    බොන්නේ ලේ වගේ කියල හිතා  ගත්තාට මේවගේ තියෙන්නේ සාමාන්යෙන් වගේ mineral water, coffee, white wine වගේ දේවලු.. ඒ වගේම මේ ලේ බොන්නන් විශ්වාස කරනවාලු මේ මගින් එයාලට ශක්තිය පෝෂණය ලේබෙනවා කියල..

    හැබැයි මේ නිෂ්පාදකයන් උත්සාහ කරන්නේ ලේ තරම්ම මේ දියුණු කරන්නලු.. මෙයාලා දැන් මේක වෙළද ප්‍රචාරණය කරන්නෙත් "ලොව ප්‍රථම ලේ ආදේශන පානය" කියල..

    අපි බලමු ලංකාවෙත් මේ පිස්සුව හැදෙන්න කොච්චර කාලයක් ගත වෙයිද කියල...

    more »

    Saturday, May 10, 2014

    Fb එකේ පෙන්නන්නැති දේවල් ලොකු කරලා බලන්න කැමතිද...?


    අද මං කියලා දෙන්න යන්නේ පොඩි අමුතු දෙයක්.. පොඩි Hack කිරීමක් කිවුවත් අවුලක් නැ. ඉතින් වැඩේට බහිමුකො. ඔයාල දන්නවනේ fb එකේ profile තියෙනවනේ Pro pic එක click කරලා large image එක බලන්න දෙන් නැති.. ඕක ඉතින් කරන්නෙම කෙල්ලෝ තමයි.. කෙල්ලෙක්ට request එකක් දාන්නත් මුණ පොඩ්ඩක් බලාගන්න ඕනනේ නේද... :D .. මන් හිතනවා මේකෙන් ඔයාලට ඒ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා .. කොහමද කරන්නේ කියල දැන් බලමු.. කරන්න කලින් කියන්න ඕන මටනම් මේ විදිහ හරිගියා මං try කරපු profile වලනම්.. ඔයාලත් try කරලා බලන්නකෝ..

    ඔයාලා friends ලා search කරද්දී profile pic එක click කරලා බලන්න බැරි profile එකක් හොයාගන්න ඕන. profile pic එකට Mouse point එක අරන් ගියාම අතක් වගේ click කරන්න දෙන් නැති ඒවා..

    ඔයා profile pic එක right click කරලා new tab එකකින් open කරගන්න...

    දැන් අලුත් tab එකකින් ඒ image එක open වෙයි.. එත් ඒ size එකම තමයි බය වෙන්න එපා ඊළගට තමයි වැඩේ කරන්න තියෙන්නේ...

    ඔයාගේ අලුත් tab එකේ URL එක තමයි edit කරන්න තියෙන්නේ...

    මේ URL එකේ අපිට ඕන කරන තැන් දෙකක් තියෙනවා එක මේ image එකෙන් පැහදිලිව බලාගන්න පුළුවන්.. (විශාල කර බැලීම සදහා image එක මත click කරන්න.)


    අපි open කරගත්ත image එකේ size එක තමයි මම කළු පාටින් කොටු කරලා තියෙන්නේ.. හොදට බලන්න ඕන ඒක පටන් ගන්නේ p අකුරෙන්.. එකේ තියෙන්නේ p160x160 කියලනේ..
    දැන් ඉත්න් ඔයාට කරන්න ලොකු දෙයක් නැ මේකේ p360x360 කරලා enter ගහන්න.. page එක refresh වෙලා image එකේ size එක ලොකු වෙලා පැහදිලිව බලාගන්න පුළුවන්.. ලස්සනනම්  request එකකුත් දාන්න.. ;)


    ඒ වගේ image එකේ size එක සමහර image වල වැඩි වෙන්නේ  zoom කළා වගේ.. ඒ නිසා එකේ position එකත් අපි වෙනස් කරන්න ඕන.. එකට ඒ URL එකේම අපි edit කරපු තැනට වම් පැත්තේ /c32.0.160.160/ මේ වගේ එකක් තියෙනවා..
     එකේ අන්තිම numbers අපි වෙනස් කරන්න ඕන.. ම්ම්ම්ම් තියෙන්නේ 160.160 කියලනේ අපි එක 560 .560 වගේ වෙනස් කරලා උදාහරණයක් විදිහට /c32.0.560.560/ වගේ දාලා enter කරන්න අයෙත් page එක refresh වෙලා image එක හරියට බලාගන්න පුළුවන්... ඔන්න ඔය ටික තමයි කරන්න තියෙන්නේ..

    මන් හිතනවා මේක ඔයාලට වැදගත් වෙන්න ඇති කියල... ඔයත් try කරලා වැඩේ හරිනම් comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා.. හරි ගියේ නැත්තන් බැනල හරි යන්න comment එකක් දාලා යන්න හොදද...

    more »

    Wednesday, April 2, 2014

    අවුරුදු දෙකක් ගිණිකුරු වලින් කල නිර්මාණය

    අපි එක එක විදිහේ ලෝක ගෝල නම් දැකල තියෙනවා..  එත් මේකනම් ඊටත් එහා ගිය විශිෂ්ට නිර්මාණයක්.. මේ නිර්මාණය කරලා තියෙන්නේ  Andy Yoder කියන නිර්මාණකරු විසින්.                                                      

                                                      ඔහුට මේ නිර්මාණය කරන්න අවුරුදු 2ක් විතර ගියා කියලා තමයි කියන්නේ. ඔහු කියන විදිහට අමාරුම වැඩේ උනේ මේ දහස් ගානක් ගිණිකුරු එකිනෙක වර්ණ ගන්වන එකලු. මේ ගිණිකුරු එකිනෙක වර්ණ ගැලපීමට සහ ඒ වර්ණ වල අදුරු පැහැය සහ එහි වර්ණවත් බව ගැනීමට ඔහුට ගොඩක් වෙහෙසක් දරන්න වුනා කියලා තමයි ඔහු කියන්නේ.. මෙහි ඇතුලත සැකිල්ල හදල තියෙන්නේ තුනී ලෑලි (plywood) සහ cardboard බාවිතා කරලා තියෙනවා.. ඒ වගේම මේ ගිණිකුරු ඇලවීමට ලී අලවන මැලියම් (wood glue) බාවිතා කරලා තියෙනවා..  මේ නිර්මාණය අමාරු දෙයක් උනත් එය සාර්ථකව නිම කිරීමට හැකිවීම ගැන ඔහු ගොඩක් සතුටු වෙනවා ඒ වගේම ඒක හරියට හිත එකග කරන භාවනාවක් වගේ කියලා Andy Yoder කියලා තියෙනවා....










    more »

    Saturday, March 8, 2014

    Android ඉතිහාසය සහ ඔබ නොදන්නා දේ..

    තාක්ෂණයට ඇලුම් කරන කෙනෙක් Android ගැන නොදන්නවානම් එය පුදුමයකි.. ඒ තරම් Android, ලෝකය වෙනස් කල තාක්ෂණික සොයාගැනීමකි.එය සුපිරි iOS, Windows වගේ වෙළදපොල  රජ කරපු mobile os වලට තරගයක් දී වෙළදපොල බලය අත්පත් කරගන්න තරම් Android ශක්තිමත් උනා..


                       Global operating system market share based on device shipments. Source: Gartner Inc

    දැන් මේ කතාව පැත්තට ගියොත් ඔයාල හිතන් ඉන්නේ Android කියන්නේ Google product එකක් කියලද..? ඔව්..එත් Android තාක්ෂනය google සමාගමට අයිති වෙන්නේ  2005 වර්ෂයෙන් පසුවයි.. ඇත්තටම Android  හොයාගත්තේ  Andy Rubin, Rich Minner, Chris white and Nick sears කියන කණ්ඩායම විසින් ඒ 2003 වර්ෂයේදී.. Android මුලදී develop කලේ digital cameras වලට third party apps විදිහට ඊට පස්සේ තමයි mobile OS  develop කරන්න පටන් අරන් තියෙන්නේ.. මේ විදිහට තමයි Google සමාගම 2005 දී මිලදී ගත්තේ. ඊට පස්සේ Google සමාගම යටතේ Android විශාල දියුණුවක් ලබාගත්තා..


    Android Version


    • Android 1.0                               Astro  (launched in Sept 2008)
    • Android 1.5                               CupCake  
    • Android 1.6                              Donut    (launched in Sept 2009)  
    • Android2.0/2.1                          Eclair  (released in Oct 2009)  
    • Android 2.2                              Froyo   (May 2010)
    • Android 2.3                              Ginegrbread
    • Android 3.0/3.1/3.2                  Honeycomb
    • Android 4.0 and Later             Icecream Sandwitch   (released on Oct 2011)
    • Android 4.1                              Jeally bean (June 2012)
    • and Finally Android 4.4           Kitkat  (2014)

    තවත් Android ගැන දැනගන්න ලස්සනට නිර්මාණය කරපු image එකක් හම්බුනා එකත් බලන්නකෝ.. 


    වැඩි විස්තර:
    http://en.wikipedia.org/wiki/Android_(operating_system)
    http://en.wikipedia.org/wiki/Android_version_history

    අලුත් දෙයක් දැනගත්තන්ම් ලොබ නැතුව comment එකක් දාලා යාළුවොත් එක්ක share කරන්න...


    more »

    Wednesday, March 5, 2014

    කැමරාවට අසුවූ දුර්ලබ ගනයේ චයරුප කීපයක්..

    නියම පොටෝ ටිකක් හම්බුනා ඉතින් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා.. සමහර ඒවාට හිනා යනවා, බය හිතෙනවා, සමහර ඒවා හිතා ගන්නත් බැ.. ගොඩක් විස්තර කරන්න දෙයක් නැනේ ඉතින් බලන්නකෝ පොටෝස් ටික..  





















    more »

    Sunday, November 10, 2013

    ඔයාගෙම theme එකක් chrome එකට Add කරගන්න.

    Chrome කියන්නේ ලෝකේ තියෙන හොදම browsers වලින් ඉහලින්ම තියෙන  එකක් කියන එක  අපි හැමෝම දන්නවනේ..  ඒ වගේම ඉතාමත් සරල , user friendly interface එකක් සහ  අනිත් browsers වලට සාපේක්ෂව ඉක්මනින් Load වෙනවා... දැන් අපිටත් පුළුවන් ඒ interface අපි කැමති විදිහට Design කරගන්න.. අපි බලමු කොහමද මේක කරන්නේ කියලා... 




    අපිට මේකට ඕන වෙන්නේ extension එකක් add කරගන්න විතරයි.. මේ link එකෙන් ඔයා extension එක add කරගන්නකො.My Chrome Theme 

    1) දැන් ඔයා add කරගත්ත extension ඔයාගේ App වල ඇති.. ඔයා address bar එකේ chrome://apps/ කියලා type කරන්න. එතකොට apps ටික පෙන්වයි.. එහමත් නැත්තන් Bookmarks bar එකේ Apps icon එක click කරන්න..



    2)දැන් My Chrome theme කියන app එක click කරන්න..

    3) ඔයාට ඔයාගේ theme එක edit කරන්න ඕන interface එක load වෙයි..

    4)ඔයා දැන් start making theme click කරලා design කරන්න පටන් ගන්න. 




    5) ඔයාට ඕන image එක import කරගන්න නැත්තන් webcam එකෙන් ගන්නත් පුළුවන්..



    6)ඊට පස්සේ continue to step 2 කරන්න.
     ඒ import කරපු image එක ඔයාට ඕන විදිහට position වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම image effect දෙන්නත් එහමත් නැතිනම් අලුත් image එකක් import කරන්නත් පුළුවන්..




    7) දැන්  continue to step 3 click කරන්න. 
    දැන් ඔයාට පුළුවන් ඔයාගේ browsers එකේ tool bar colors, background tab color, browser frame color එක ඔයාට ඕන විදිහට edit කරගන්න පුළුවන්. 




    8) දැන්  continue to step 3 click  කරලා ඔයාගේ theme එකේ වැඩ ඉවර කරන්න පුළුවන්. දැන් ඔයාගේ theme එකට කෙමති name එකක් දීල save කරලා ඔයාගේ theme එක විදිහට install කරගන්න.. යාළුවොත් එක්ක share කරන්නත් පුළුවන්..  




    දැන් ඔයාට ඔයාගෙම කියලා theme එකක් හදාගන්න පුළුවන්නේ..එහනම් try කරලා බලන්නකෝ ... ප්‍රශ්නයක් තිබුනොත් comment කරන්න...

    more »
    © 2013 Lions Only. WP Theme-junkie converted by Bloggertheme9