Chrome කියන්නේ ලෝකේ තියෙන හොදම browsers වලින් ඉහලින්ම තියෙන එකක් කියන එක අපි හැමෝම දන්නවනේ.. ඒ වගේම ඉතාමත් සරල , user friendly interface එකක් සහ අනිත් browsers වලට සාපේක්ෂව ඉක්මනින් Load වෙනවා... දැන් අපිටත් පුළුවන් ඒ interface අපි කැමති විදිහට Design කරගන්න.. අපි බලමු කොහමද මේක කරන්නේ කියලා...
අපිට මේකට ඕන වෙන්නේ extension එකක් add කරගන්න විතරයි.. මේ link එකෙන් ඔයා extension එක add කරගන්නකො.. My Chrome Theme
1) දැන් ඔයා add කරගත්ත extension ඔයාගේ App වල ඇති.. ඔයා address bar එකේ chrome://apps/ කියලා type කරන්න. එතකොට apps ටික පෙන්වයි.. එහමත් නැත්තන් Bookmarks bar එකේ Apps icon එක click කරන්න..
2)දැන් My Chrome theme කියන app එක click කරන්න..
3) ඔයාට ඔයාගේ theme එක edit කරන්න ඕන interface එක load වෙයි..
4)ඔයා දැන් start making theme click කරලා design කරන්න පටන් ගන්න.
5) ඔයාට ඕන image එක import කරගන්න නැත්තන් webcam එකෙන් ගන්නත් පුළුවන්..
6)ඊට පස්සේ continue to step 2 කරන්න.
ඒ import කරපු image එක ඔයාට ඕන විදිහට position වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම image effect දෙන්නත් එහමත් නැතිනම් අලුත් image එකක් import කරන්නත් පුළුවන්..
7) දැන් continue to step 3 click කරන්න.
දැන් ඔයාට පුළුවන් ඔයාගේ browsers එකේ tool bar colors, background tab color, browser frame color එක ඔයාට ඕන විදිහට edit කරගන්න පුළුවන්.
8) දැන් continue to step 3 click කරලා ඔයාගේ theme එකේ වැඩ ඉවර කරන්න පුළුවන්. දැන් ඔයාගේ theme එකට කෙමති name එකක් දීල save කරලා ඔයාගේ theme එක විදිහට install කරගන්න.. යාළුවොත් එක්ක share කරන්නත් පුළුවන්..
දැන් ඔයාට ඔයාගෙම කියලා theme එකක් හදාගන්න පුළුවන්නේ..එහනම් try කරලා බලන්නකෝ ... ප්‍රශ්නයක් තිබුනොත් comment කරන්න...
0 comments: