මෙන්න සුපිරි software එකක්.. ඔයාගේ Hard Drive Memory එක කොහමද Full තියෙන්නේ Memory එක use වෙලා තියෙන්නේ කොහමද කියල අපිට හොද අවබෝදයක් ගන්න මේකෙන් පුලුවන් .. මේකේ Memory එක පෙන්නන්නේ ලස්සන පාට පාට කොටු වලින්.. :D කොටු ලොකුනම් Size එකත් වැඩි.. ඉතින් අපිට පුළුවන් අනවශ්‍ය විදිහට තියෙන file delete කරන්න...
Download WinDirStat
or
Download WinDirStat from website
මේක පුංචි Software එකක් උනාට මටනම් ගොඩක් වටිනවා.. එකයි මන් ඔයාලත් කියන්න හිතුවේ මේ ගැන.. link එකෙන් Download කරලා බලන්නකෝ අපරාදේ කියල කියල හිතෙන එකක් නැ.. මේක 631 KB විතරයි..
ela machan...
ReplyDelete