Windows 8 වල Hibernate option එක තියෙනවද..?
Monday, November 4, 2013 - by test

මමත් Windows 8 දැම්මම තමයි දන්නේ Hibernate option එක නැ කියල.. ඔයාලා දන්නවනේ Windows 8 එකේ start menu එකත් නැ කියලා ඉතින් අපිට power options වලට යන්න ඕන පැත්තකින් තියෙන Charms Bar එකෙන්..
ඒ වගේම අපිට පුළුවන් "Alt+F4" ගහලා drop down menu එකෙන් power options select කරගන්න..එත් එකෙත් නැ Hibernate option එකනම්..
Microsoft හදුන්වාදුන්න hybrid shutdown feature වැඩ කරන්නේ Hibernate option එක සහ shut down option යන දෙකේම එකතුවෙන්.. එක නිසා තමයි අපිටWindows 8 ඉක්මනට shut down කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ.. ඒ නිසා තමයි මේ අය power options වලින් Hibernate ඉවත් කරලා තියෙන්නේ.
අපි බලමු කොහොමද Hibernate option එක Active කරගන්නේ කියල..
1) ඔයා Windows key එකත් එක්ක R ගහලා ( "WIN+R") RUN dialog box එක open කරගන්න.
2) type කරන්න powercfg.cpl කියල දැන් OK කරන්න.
3)දැන් "Choose what the power buttons do" කියන link එක click කරන්න..
4) දැන් "Change settings that are currently unavailable" click කරන්න..
දැන් ඔයාට පේනවා ඇති පහලින් තියෙනවා shutdown setting වල Hibernate option එක unchecked වෙලා දැන් ඔයාට පුළුවන් Enable කරන්න.. දැන් save changes කරපු ගමන් ඔයාට Hibernate option එක දකින්න පුළුවන්..

ඔන්න එහනම් වැඩේ හරි.. comment එකක් දෙන්න අමතක කරන්න එපා..
About the Author
Write admin description here..
0 comments: