එක Click එකකින් සියලුම Drivers Update කරගන්න
Monday, November 4, 2013 - by test
දැන් ඔයාට Drivers Update කරන්න website වල රස්තියාදු වෙන්න ඕන නැ.. මේ software එකෙන් එයාම scan කරලා drivers හොයලා අපිට කියනවා මෙන්න Drivers Updates තියෙනවා Download කරගන්න කියල.. ඒ නිසා කිසිම මහන්සියක් නැතුව වැඩේ කරගන්න පුළුවන්..
ඔයාලා දන්නවනේ Drivers ගොඩක් වැදගත් මොකද අපේ computer එක අනම් මනම් නැතුව බබා වගේ වැඩ කරන්න මේ Drivers ඕන වෙනවා..
ඉතින් අමතක කරන්න එපා මේක Download කරගෙන ඔයාගේ computer drivers update කරගන්න.. මේක win xp/7/8/, vista මේ ඕනෑම එක්ක වැඩ කරනවා.. එහනම්.....
1) Download කරගන්න software එක පහල තියෙන link එකෙන්..
2)දැන් install කරගත්ත Slimdriver software එක open කරලා START SCAN කරන්න..
දැන් ඔයාගේ hardware components වල අලුත්ම Drivers, manufactures website එකෙන් scan කරලා ඔයාට පෙන්වයි.
3) දැන් ඔයාට තියෙන්නේ අලුත්ම drivers update Download කරගන්න විතරයි..
ඔන්න වැඩේ හරි.. අවුලක් තියෙනවනම් comment එකක් දෙන්න..
About the Author
Write admin description here..
0 comments: