ඔයාලා දන්නවනේ google search engine එක වෙනස් උනාම පරණ උඩින් තිබුන menu bar එක නැති උනා කියලා... දැන් තියෙන එකත් හොදයි එත් එකේ menu එකකට යන්න දෙපාරක් click කරන්න ඕන වෙනවා.. එකක් කොටුවේ click කරන්න ඕන ඉට පස්සේ menu එක click කරන්න ඕන..... එහම උනාම එපා වෙනවනේ.. ඉස්සරනම් one click කරන්න විතරයි තියෙන්නේ..
ඔන්න අලුත් එකට කැමති නැති අයට පරණ menu bar එක ගන්න Google extension තියෙනවා.. අපිට කෙමති විදිහට menu එක සකස් කරගන්න පුළුවන්..
පහල තියෙන link එකෙන් ඔයාගේ Chrome එකට Proper Menubar extension add කරගන්න..
Download Proper Menubar
ඔයා extension add කරගත්තට පස්සේ browser icon එක පෙන්නනවනේ.. එක Right click කරලා Options වලින් ඔයාට menu එක ඔයාට ඕන විදිහට හදාගන්න පුළුවන්..

link වල color එක background color එක මොන website වල විතරද menu එක පෙන්න ඕන කියල ගොඩක් දේවල්.. ඔයාල Try කරලා බලන්නකෝ..
0 comments: